දෛනිකව වෙනස්වන මිල ගණන් විස්තරය

දෛනිකව වෙනස්වන මිල ගණන් විස්තරය

එළවළු, පලතුරු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩවල දිනපතා සිදුවන මිල ගණන් පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබෙන්නේ නම් ඒය කාහටත් පහසුවකි. අප වෙබ් අඩවියට පිවිසෙන ඔබගේ පහසුව තකා කොළඹ නාරාහේනිපිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දිනපතා වෙනස්වන මිල ගණන් පිළිබඳව යාවත්කාලීන වන තොරතුරු මෙලෙස පෙළ ගස්වන්නෙමු.